තිතට මතේ ගී නොකියන්
ගුනේරිස් ගම්බාර මහතා වත් පොහොසත් කමින් අනූනය. කුඹුරු අක්කර හත අටක් පොල් ඉඩම් අක්කර පහ හයක් ඔහු සතුව ඇති අතර හරක බාන බොහෝ විය. ඒවායින් ලද ආදායමින් ලොකු කොටසක් පිනට දහමට වැය කළේය. වසරකට සාංඝික දාන කීපයක් භික්ෂූන් වහන්සේ නිවසට වැඩවමා පිළිගන්වයි. ගමේ අසරණ නැති බැරි අයට පිහිට වෙයි. ගමේ පාසලේ ක්‍රීඩා පිටිය සඳහා අක්කරයක පමණ ඉඩමක් පරිත්‍යාග කළේය. පන්සලට ධාතු මන්දිරයක් සිය වියදමින් ඉදි කර වූ හෙතෙම එහි ශෛලමය පුවරුවේ සිය නම සඳහන් කරනවාට එරෙහි විය. බිරිඳ සමග පසළොස්වක් පෝයට සිල් සමාදන් වෙයි. මේ කටයුතු නිසා ගුනේරිස් ගම්බර මහතා දානපතියෙක් සාධාරණ මිනිසෙක් මෙන්ම ධාර්මිකයෙක් වශයෙන් ප්‍රසිද්ධ විය.
2025 දෙසැම්බර් මස 30
74
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මව්පියන්ට නොසැලකූ පුතාට අත්වූ ඉරණම