(දයාසීලි ලියනගේ)
මේ වසරේ මුල් මාස 8 ක කාලය තුළ රජයේ ආදායම සියයට 24.8 කින් අඩු වී ඇති බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව සඳහන් කරයි.
මාර්තු මාසයේ අවසානයේ සිට මැයි දක්වා රට අගුළු දමන ලද කාල පරිච්ඡේදය තුළ දී රාජ්‍ය ආදායම රුපියල් මිලියන 264.6 දක්වා සියයට 43.4 කින් අඩු වී පැවැති අතර ජූනි සිට අගෝස්තු දක්වා නව සාමාන්‍ය කාල පරිච්ඡේදය තුළ දී රාජ්‍ය ආදායම යථා තත්ත්වයට පත්වෙමින් රුපියල් බිලියන 323.1 ක් දක්වා සියයට 25.6 කින් පමණ අඩුවීමක් සිදුවී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
එහෙත් කොරෝනා වසංගතයට පෙර මේ වසරේ පළමු මාස 2 තුළ දී සමස්ත ආදායම රුපියල් බිලියන 318.6 දක්වා සියයට 5 කින් වැඩි වී තිබුණු බව එම වාර්තාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd