(නිශාන්ත කුමාර බණ්ඩාර)
විපක්ෂනායක ධුරය දෙමළ ජාතික සන්ධානයට ලබා දීමට කරුණු කාරණා කිහිපයක් තිබූ බව දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්දන් මහතා පවසයි.
දැන් තවත් කරුණු කාරණා කිහිපයක් ඊට එකතු වී ඇති අතර එම කාරණා තවමත් නැතිවී නැතැයි ඔහු පෙන්වා දෙයි. මේ සම්බන්ධව තමා මහත්මා දේශපාලනයෙන් යුතුව එම ගැටලුව නිරාකරණය කරගැනීමට උත්සාහ දරන අතර විපක්ෂනායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම නිත්‍යානුකූල නොවන බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd