(අජන්ත කුමාර අගලකඩ)
විදුලිය බල මණ්ඩලය සඳහා මේ වසරට රුපියල් කෝටි 5500 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශය රජයේ ආර්ථික කළමනාකරණ කමිටුව වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශයේ විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ආර්ථික කළමනාකරණ කමිටුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දන්වා ඇත.
අධික ඉන්ධන භාවිතයත් නියඟයත් හේතුවෙන් විදුලිබල මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd