
(දයාසීලි ලියනගේ)
රබර් වගාවේ පවතින ‘නව පත්‍ර පතන’ රෝගය පැතිරී යාම නිසා රබර් කිරි නිෂ්පාදනය සියයට 30කින් පහළ බැස රබර් නිෂ්පාදනයට බලවත් තර්ජනයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.
දැනට මේ රටේ නිෂ්පාදනය කරනු ලබන්නේ අවශ්‍යතාවයෙන් සියයට 60ක් වන අතර නව පත්‍ර පතන රෝගය නිසා රබර් කිරි නිෂ්පාදනය බෙහෙවින් පහළ බසින තත්ත්වයක් පවතින බව ඇමැති කනක හේරත් මහතා කීය
මෙම රෝගයට ගොදුරු වූ රබර් ගස්වලින් කිරි කැපීම අත්හිටුවා ඇති බවද කී ඇමැති මෝසම් වැසි හා කාලගුණික තත්ත්වයන් කොරෝනා වසංගත තත්ත්වයන් නිසා ගස්වලට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ බාධා තිබෙන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd