(දයාසීලි ලියනගේ)
රජයේ සේවයේ යෙදී සිටින හා රජයේ සේවයෙන් ඉවත්ව සිටින නිලධාරීන් ලබා ඇති ණය හා මෙතෙක් ගෙවීමට ඇති ණය ප්‍රමාණය පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙසට රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
ඒ අනුව රාජ්‍ය ආයතනවලින් තවත් රාජ්‍ය ආයතනයකට මාරු වී ගිය නිලධාරීන්, පළාත් සභා ආයතනවලට මාරු වී ගිය නිලධාරීන්, මියගිය නිලධාරීන්, විශ්‍රාම ගිය නිලධාරීන්, වැඩ තහනම් කළ නිලධාරීන්, සේවය අතහැර ගිය නිලධාරීන් මෙතෙක් ලබාගෙන ඇති ණය ප්‍රමාණය හා මෙතෙක් ගෙවීමට ඇති ණය පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙසට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd