දයාසීලි ලියනගේ
රාජ්‍ය ආයතනවලට කුලී පදනම මත ලබාගෙන ඇති වාහන 250ක පමණ සංඛ්‍යාවක් ඉන්ධන නොමැතිව ධාවනය නොකර ගාල් කර තිබුණත් මාසිකව කුලී ගෙවන බව වාර්තා වේ.
ඇතැම් ආයතනවලට කුලී පදනම මත වාහන 10ක පමණ ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර මෙම එක් වාහනයක මාසික කුලිය රුපියල් ලක්ෂ 2 ඉක්මවා ඇති බවද සඳහන් වේ.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වියදම් සීමා කරන ලෙසටත් වාහන පාවිච්චිය සීමා කරන ලෙසටත් මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබියදීත් බොහොමයක් රාජ්‍ය ආයතන එම උපදෙස් නොසලකා හරිමින් අමාත්‍යාංශවල කුලී වාහනවලට මුදල් ගෙවමින් ගාල් කර තිබෙන බවද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
This is one of the ways these buggers make commissions. Will the COPE find the culprits yes they can find but action no never and these jokers In the parliament will not utter a word.
වාහන රෙන්ට් කරන්නේ ඇතුලෙම අයගේ ඒවා තමයි. එයාලා රජයෙන් බදු රහිත වාහන අරගෙන ආයෙත් දානවා කුළියට. ඕනේ නම් විගණනයක් සිදු කර බලන්න
ඉතින් ඔයාට මොකෝ? රනිල් වගේ කෙනෙක් නැහැ කියලා පම්පෝරි ගැහුවේ
Expose the corrupt behind this hiring. Give out all names of politicians who gave orders. Release all vehicles immediately.
අනේ මන්දා....