
(දයාසීලි ලියනගේ)
මියගිය එල්.ටී.ටී.ඊ නායකයන්ගේ නම් යාපනය නගරයේ මාර්ගවලට යෙදීමට යාපනය නගර සභාවේදී තීරණය කර ඇතැයි වාර්තා වේ.
හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජීනවංශ හිමියන් මේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දන්වා ඇත.
ත්‍රස්තවාදී නම්වලින් රටේ මාර්ග නම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවක් වෙන බැවින් යාපනය නගර සභාව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන ලෙසට උන්වහන්සේ ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd