(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කමද වහාම කල් දමන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි නිලධාරීන්ට උපදෙස් දී ඇත.
සැලකිය යුතු වියදමක් දරා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කම ගැන පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය.
ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු මුදලක් වැය කරමින් එවැනි කටයුතු සංවිධානය කිරීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්හ.
මෙම පිරිත් පින්කම අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් හෙට (25) සහ අනිද්දා (26) පැවැත්වීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd