(සමන්තිකා මාධවී)
පැරණි ක්‍රමයට හෝ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නම් ඊට අදාළ පනත යළි පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතු යැයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේය.
නව පනතට අදාළව ඡන්දය පැවැත්වීම පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයකට එළඹ නොමැති නිසා පැරණි ක්‍රමයට ඡන්ද විමසුම පැවැත්වෙන්නේ නම් යළි පැරණි මැතිවරණ පනත සම්මත විය යුතුයි.
සීමා නිර්ණය සමාලෝචන වාර්තාව එක් පළාතකට නියෝජිත සංඛ්‍යාව මැතිවරණයට ඉදිරිපත් වන කාන්තා ප්‍රතිශතය සියයට විසිපහ දක්වා වර්ධනය වීමට අදාළ පනත් මේ වනතෙක් සම්මත නොවීම නිසා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිශ්චිතතාවයක් කරා එළඹීමට නොහැකිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd