(දයාසීලි ලියනගේ)
ඖෂධ හිඟය බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට බරපතළ තත්ත්වයක් බව වෛද්‍ය අංශ අනතුරු අඟවයි. බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් අතර විවිධ සංකූලතා ඇති රෝගීන් මෙන්ම ඖෂධ නොමැතිව රෝගය පාලනය කර ගත නොහැකි අයද සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
දියවැඩියාව, හෘද රෝග හා පිළිකාව බෝ නොවන රෝග වශයෙන් සලකනු ලබන අතර මෙයින් බහුතරය දියවැඩියා රෝගීන් බව සඳහන් වේ. සෑම පුද්ගලයන් 8 දෙනකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝගියෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd