(නිශාන්ත කුමාර බණ්ඩාර)
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පිළිබඳ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බව එම පක්ෂ ආරංචිමාර්ග පවසයි.
මේ පිළිබඳව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමග නිල නොවන මට්ටමින් සාකච්ඡා කිරීමටත් පසුව සෙසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමටත් තීරණය කර තිබේ.
මෙහිදී ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරියේ දී නිල මට්ටමින් සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීමට නියමිත බව ද එම ආරංචිමාර්ග පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd