(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂය හැර ගිය දේශපාලනඥයන් දෙදෙනෙක් යළි පක්ෂයට බඳවා ගැනීමට යන බව වාර්තා වේ. මෙයින් එක් අයෙක් දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අතර අනෙක් පුද්ගලයා විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී සිටි අයෙකි.
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට පක්ෂය හැර ගිය සියලු දෙනා ඒකරාශි විය යුතු බවට පවතින මතයට අනුව මෙම දෙදෙනා යළි පක්ෂයට සම්බන්ධ වෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සඳහා දෙපාර්ශවයන් අතර දැනටමත් සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd