(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ සතියේ සිට දිස්ත්‍රික්ක මට්ටමින් පක්ෂ නියෝජිතයන් හමුවීමට නියමිතය.
පක්ෂයේ ආසන සංවිධායකයින්, ලක්වනිතා හා තරුණ සංවිධාන නියෝජිතයින්, ප්‍රාදේශීය දේශපාලනඥයන් හමු වී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩ පිළිවෙළේ පළමු වැන්න දකුණෙන් ආරම්භ කරනු ලබයි.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී පාක්ෂිකයන්ගේ අදහස් ලබාගැනීමට ද රුවන් විජයවර්ධන මහතා අපේක්ෂා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd