(දයාසීලි ලියනගේ)
හිඟ බදු හා දඩ මුදල් ලෙස පසුගිය වසර කීපයක කාලය පුරා ශ්‍රී ලංකා රේගුවට රුපියල් බිලියන 80 ක මුදලක් අයවිය යුතුව ඇති බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට වාර්තා කර ඇත.
මෙයින් 2018 සිට 2020 දක්වා වසර තුනට රුපියල් බිලියන 41 ක නව හිඟ බදු ගාස්තුවක් ද මෙම මුදලට ඇතුළත් වන බව එම වාර්තාවේ සඳහන් කර ඇත.
කාලයක් තිස්සේ හිඟව පවතින මෙම බදු අයකර ගැනීම සඳහා වෙනමම අංශයක් පිහිටුවා තිබෙන බව මෙම කාරක සභාවට අනාවරණය වී ඇති බව ද සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිඟ බදු හා දඩ බිලියන අසූවක් රේගුවට අහිමි වෙලා