(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ආණ්ඩු පක්ෂයට සම්බන්ධ වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිව් දෙනාම හිටපු ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන ප්‍රසාදයකින් නොසිටි මෙම සිව්දෙනා ආණ්ඩු පක්ෂයට සහාය දැක්වීම සඳහා දැනටමත් සාකච්ඡා කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
ඉදිරිපත්වී ඇති ගැටලු කීපයක් පිළිබඳව විසඳුම් ලබාගත් වහාම මේ සිව්දෙනා ආණ්ඩු පක්ෂයට එක්වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd