IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විශ්වාසභංගය විවාද කරන දිනය පක්ෂ නායක රැස්වීමේදී

(අජන්ත කුමාර අගලකඩ)   

 බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.   

මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ලබන මස 6 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.   


 විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය එහිදී තීරණය කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.   


 ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉකුත්දා භාර දෙනු ලැබූ අතර ඊට මන්ත්‍රීවරුන් 43 දෙනකු අත්සන් කර ඇත. මෙම විශ්වාසභංග යෝජනාවට සහාය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ප්‍රකාශ කර ඇත



අදහස් (0)

විශ්වාසභංගය විවාද කරන දිනය පක්ෂ නායක රැස්වීමේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site