
(දයාසීලි ලියනගේ)
වර්ෂ 2012 නොවැම්බර් 19 වැනි දින වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සකස් කළ විශේෂ වාර්තාවක් රජයේ ඉහළම අංශවලට බාරදී ඇත.
යුද හමුදාවේ නිලධාරීන් 100 කට ආසන්න පිරිසගෙන් සේවයෙන් විශ්‍රාම ලබා සිටින නිලධාරින් පිරිසකගෙන් හා රැඳවියන්ගෙන් ලබා ගෙන ඇති තොරතුරු පදනම් කරගනිමින් මෙම වාර්තාව සකස් කර ඇති බව වාර්තා වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙක්ද වෙඩි තැබීමට පැමිණි පිරිස අතර සිටි බවද එහි සඳහන් කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd