(නාලක සංජීව දහනායක)
කුමන බාධා පැමිණිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවතින තෙක් ව්‍යවස්ථාවෙන් ඒකීය වචනය ඉවත් කිරීමට ඉඩනොදෙන අතරම බුද්ධාගමට හිමිතැන අහිමි නොකරන බවත් මනාප ක්‍රමය නොමැති නව මැතිවරණ ක්‍රමය ද අනිවාර්යයෙන්ම ගෙන එන බවද අමාත්‍යවරයා කීය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ලණු කන සුළු පිරිසක් පක්ෂයේ සමඟියට බාධා කරන බවත් ඔහුගේ බෝම්බ කතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක් අත්පොළසන්දීම ලජ්ජාවට කරුණක් යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ව්‍යවස්ථා සංශෝධනය කරනවාමයි