(ජයන්ත සමරකෝන්)
මේ වනවිට ටවල් 8කට අයත් බුද්ධි අංශ නිලධාරීන් මෙරටට පැමිණ සිටින බව වාර්තා වේ.
ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඊශ්‍රායලය ඇතුළු රටවල් ගණනාවකට අයත් බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම් මෙරටට පැමිණ සිටින බව සමසමාජ පක්ෂයේ නායක හිටපු ඇමැති තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.
ගෝලීය ත්‍රස්තවාදය මුවාවෙන් ඇමෙරිකාවට අපේ රට තුළට ඇතුළුවීමට අවස්ථාව සලසා දී ඇමෙරිකන් නාවික හමුදා කඳවුරක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කරන්නට හොර රහසේ ගිවිසුම් පවා අත්සන් කර ඇතැයි ද මහාචාර්යවරයා අනාවරණය කළේය.
ඇමෙරිකාව දැන් ඔවුන්ගේ ඊළඟ ප්‍රාන්තය හැටියට සලකන්නේ අපේ රට බව ද, ඔවුන්ට ඕනෑම වේලාවක අපේ රටට ඇතුළුවීමට පාස්පෝට් වීසා පවා අවශ්‍ය නැතැයි ද, මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
533
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
481
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදේශ බුද්ධි අංශ අටක නිලධාරීන් ලංකාවට ඇවිත්