IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රියදුරු බලපත් සැකසීමෙන් මෝටර් රථ ප්‍රවාහනයට දැන් ලාබයි

(දයාසීලි ලියනගේ)  

රියැදුරු බලපත්‍ර සැකසීමෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් කෝටි 50ක පමණ ඉතිරියක් ලබන බව වාර්තා වේ.  

සැකසීම සඳහා රුපියල් 1500කට අධික මුදලක් වැය කරනු ලැබූ අතර දැන් ඒ සඳහා වැය වන්නේ රුපියල් 425ක පමණ මුදලක් බව වාර්තා වේ.  


පසුගිය කාලයේ එක මාසයකදී එම ආයතනයට රියදුරු බලපත්‍ර 90,000ක් සැකසීම වෙනුවෙන් කෝටි 14ක මුදලක් ගෙවා තිබූ බව අනාවරණය වේ.  


පසුගිය ජනවාරියේ සිට අදාළ බලපත්‍ර, යුද්ධ හමුදාව විසින් සිදු කරනු ලබන අතර එම නිසා මේ වනවිට වියදම් ඉතිරිය රුපියල් කෝටි 50 පමණ වී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.  



අදහස් (0)

රියදුරු බලපත් සැකසීමෙන් මෝටර් රථ ප්‍රවාහනයට දැන් ලාබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site