(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගත තත්ත්වය නිසා රට ‘ලොක් ඩවුන්’ කර තිබූ මාර්තු, අප්‍රේල් හා මැයි මාසවලදීත් බොහෝමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන තිබූ බව වාර්තා වේ.
ප්‍රවාහන දීමනාව රුපියල් 50,000 ක් ද ඉන්ධන දීමනාව ලෙස රුපියල් 16,000 ත් 19,000 ත් අතර මුදලක් ද රජයේ විධායක සේවයේ නිලධාරීන්ට හිමි වේ.
අදාළ මාස 3 ක කාලය තුළ බොහෝමයක් නිලධාරීන් මාසයකට දින 2 ක් හෝ 3 ක් සේවයට පැමිණ ඇති අතර බොහෝමයක් රජයේ නිලධාරීන් මෙම කාලය ඇතුළත එක්දිනක්වත් සේවයට වාර්තා කර නැතැයි ද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd