(දයාසීලි ලියනගේ)
කොවිඩ් 19 රෝගය හේතු කොටගෙන වෛද්‍යවරුන් 10 දෙනෙක් නිරෝධායනයේ යෙදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රෝගීන් පෙර දැනුම්දීමකින් තොරව රෝහල් ගතවීම නිසා විෂබීජ ශරීර ගතවීමට ඉඩ ඇති බවට සැකපිට මෙම වෛද්‍යවරුන් නිරෝධායනය කර සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.
වෛද්‍යවරුන් ආරක්ෂාවීම මේ පවතින වාතාවරණය යටතේ බෙහෙවින්ම වැදගත් කරුණක් වෙන අතර එසේ නොවුණහොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් යෙදවීමට නොහැකි වෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ වනවිට බොහොමයක් රටවල වෛද්‍යවරු සේවයට වාර්තා නොකරන තත්ත්වයක් පවතින අතර ජීවිත ආරක්ෂාව සඳහා ඔවුන් වෛද්‍ය වෘත්තියෙන් ඉවත්වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
397
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
444
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රෝගීන් සමග ගැවසුණු වෛද්‍යවරුන් 10ක් නිරෝධායනයේ