IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පළාත් සභා ඡන්දයකට තවමත් ආණ්ඩුවේ සූදානමක් නෑ

(අජන්ත කුමාර අගලකඩ)   

පළාත් සභා මැතිවරණය ලබන වසර මුල දී පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ කතාබහට ලක් වුව ද, රජය පාර්ශ්වයෙන් තවමත් ඒ සඳහා කිසිදු සූදානමක් නැතැයි වාර්තා වේ.   

 මැතිවරණය පවත්වන්නේ නම් එය පත්වන්නේ පැරණි ක්‍රමයටද නැතිනම් අලු‍ත් ඡන්ද ක්‍රමයටද යන්න මුලින්ම තීරණය කළ යුතු වන අතර ඒ සඳහා නව පනතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතුවේ.   
 පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර සම්මත කළ යුතු බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවට ද පසුගිය සතියේ දැනුම් දුන්නේය. 

 
 මැතිවරණය පැවැත්වීමට ඇති සූදානම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඡන්දය පවත්වන්නේ කුමන ක්‍රමයකට ද යන්න තවමත් තීරණය කර නැති බවය.   


 ඒ සඳහා වන කටයුතු තවමත් ආරම්භ කර නැතැයිද ඔහු සඳහන් කළේය.   



අදහස් (0)

පළාත් සභා ඡන්දයකට තවමත් ආණ්ඩුවේ සූදානමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 632 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site