IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පළාත් මන්ත්‍රීවරුන්ටත් 75දාහක දීමනා මල්ලක්

(දයාසීලි ලියනගේ)  
සියලු පළාත් සභා මන්ත්‍රීවරුනට දුරකථන දීමනා වශයෙන් මසකට රුපියල් 25,000ක් හා කාර්යාලයක් පවත්වා ගෙනයාම සඳහා රුපියල් 50,000 බැගින් වූ දීමනා ගෙවීමට යයි.  

වයඹ හා දකුණු පළාත් සභා මන්ත්‍රීවරු ගණනාවකට දැනටමත් රුපියල් 25,000 බැගින් දුරකථන දීමනා ලබාදෙන බව වාර්තා වේ.  
කාර්යාලයක් පවත්වා ගෙන යාම සඳහා රුපියල් 50,000 දීමනාව ලබාදීමට නියමිතව ඇතත්, මෙතෙක් ගෙවීම් ආරම්භ කර නොමැති බව දැනගන්නට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන වැටුප් හා අනෙකුත් දීමනා වලින් 1/2ක් පළාත් සභා මන්ත්‍රීවරයකුට ලැබිය යුතුය යන නීතිය යටතේ මෙම ගෙවීම් සිදුකරනු ලබයි.  


මේ සඳහා වසරකට වැය වන මුදල රුපියල් කෝටි 45කට අධික වන බව ගණන්බලා ඇත.



අදහස් (0)

පළාත් මන්ත්‍රීවරුන්ටත් 75දාහක දීමනා මල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site