IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පළාත් පාලන ආයතන රැසක හවුල් ආණ්ඩු

(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)  
අලුතින් සම්මත කරන ලද මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කිරීම, අදාළ පළාත් පාලන ආයතනවලට තේරී පත් ​ෙවන මහජන නියෝජිතයින්ගේ ඡන්දයෙන් සිදුකිරීමට නියමිතව ඇත.  

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට හැර අනිකුත් සෑම දිස්ත්‍රික්කයකටම එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධාන ගත වී මැතිවරණයට මුහුණ දෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.  


හෙළ උරුමයේ ලැයිස්තුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාට බාරදී ඇති අතර ඔවුන් හඳුනාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවද ඔහු පැවසීය  


නවක අපේක්ෂකයන්ට නව මැතිවරණ ක්‍රමය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත් වූ අතර බොහෝ දුරට ලබන ජනවාරි මාස​ෙය්දී පමණ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇතැයි විශ්වාස කෙරෙන බවද වර්ණසිංහ මහතා සඳහන් කළේය. 

 



අදහස් (0)

පළාත් පාලන ආයතන රැසක හවුල් ආණ්ඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site