(දයාසීලි ලියනගේ)
පූජා වට්ටිවලට යොදා ගන්නා ප්ලාස්ටික් මල්මාලාවලින් විශාල පරිසර හානියක් සිදුවෙන බව භික්ෂූන් වහන්සේලා ගණනාවක් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාට ලිඛිතව පැමිණිලි කර ඇත.
ප්‍රධාන පෙළේ පූජනීය ස්ථානවල මෙම තත්ත්වය විශාල වශයෙන් පෙන්නුම් කරන බවද මෙම භික්ෂූන් වහන්සේලා පෙන්වා දී ඇත. බොහෝ විට මෙම මල්මාලා ඉවතලන අතර ඒවා දිරාපත් වීමට දිගු කාලයක් ගන්නා බවද භික්ෂූන් වහන්සේ පෙන්වා දී ඇති බව ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 21
28
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
143
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
990
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පූජාවට්ටියේ ප්ලාස්ටික් මල් මාලයෙන් පරිසර හානියක්