උතුරේ හිටපු මහ ඇමැති
(නිශාන්ත කුමාර බණ්ඩාර)
දැනට රට වැටී ඇති මූල්‍ය අර්බුදයෙන් හා දේශපාලන අස්ථාවර භාවයෙන් ගොඩ ඒමට නම් මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ හා
රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඒකාබද්ධ වී නව ගිවිසුමකට එළඹී ක්‍රියා කළ යුතු බව උතුරේ හිටපු මහ ඇමැතිවරයා අවාධාරණය කරයි.
එසේ නොමැති වුවහොත් තව තවත් රට අස්ථාවර වීම වැළැක්විය නොහැකි බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙයි.
පක්ෂ, පාට භේදයෙන් තොරව අස්ථාවර වී ඇති රට නැවත ගොඩගෙන ඉන්පසුව අවශ්‍ය නම් මැතිවරණයකට යා යුතු බව ඔහු පෙන්වා දෙයි.
2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරු සන්ධාන රජයක් පිහිටුවීමට ගිවිසුමක් අත්සන් කළ ආකාරයට මොවුන් තිදෙනා ගිවිසුමක් අත්සන් කළ යුතුය.
ඉන්පසු අවශ්‍ය නම් රට සහ මූල්‍ය අර්බුදය විසඳුනු වහාම මැතිවරණයකට යා හැකි බව විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙයි.
දැනට විපක්ෂනායක ධුරය දරන ආර්. සම්බන්ධන් මහතා ඒ තනතුර මහින්ද රාජපක්ෂ මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට බාර දිය යුතු බව ද ඔහු යෝජනා කර සිටියි.
2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
731
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දේශපාලන අර්බුදය විසඳීමට මෛත්‍රී-රනිල්-මහින්ද එක්විය යුතුයි