(අජන්ත කුමාර අගලකඩ)
චීනයේ ෂින් පියැන් ප්‍රාන්තයේ මානව හිමිකම් කඩවන බවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳ ඡන්දය විමසීමේදී චීනයට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මේ බව ශ්‍රී ලංකා රජය ගිය සතියේදී චීන රජය වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ. ෂින් ජියැන් ප්‍රාන්තයේ මානව හිමිකම් කඩවන බවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බැවින්, ශ්‍රී ලංකාවේ සහාය තමන්ට ලබා දෙන්නැයි චීන රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය චීන රජය වෙත මෙම දැනුම්දීම කර ඇති බවද වාර්තා විය.
2025 දෙසැම්බර් මස 04
554
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
490
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන රජයට එරෙහි මානව හිමිකම් යෝජනාවේදී ශ්‍රී ලංකාවේ ඡන්දය චීනයට පක්ෂව