(දයාසීලි ලියනගේ)
ඛණිජ තෙල් සංස්ථාවට විවිධ රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 154228 ක මුදලක් අයවිය යුතුව ඇති අතර සංස්ථාවේ ණය ප්‍රමාණය රුපියල් මිලියන 5,77156 ක් බව වාර්තා වේ.
මෙම මුදල් ගණන් බලා ඇත්තේ පසුගිය මාර්තු මාසය දක්වාය.
ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදුලි සමාගම්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ත්‍රිවිධ හමුදාව, දුම්රිය දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 154228 ක මුදලක් ලැබිය යුතුව ඇති බව ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
තෙල් සංස්ථාව මගින් ලංකා බැංකුව මහජන බැංකුව හා ඉරාන තෙල් සමාගමට රුපියල් මිලියන 577156 ක මුදලක් ගෙවිය යුතුව ඇත.
ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්‍රී ලාංක
සිවිල් පුද්ගලයන් හට ජීවිතාරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සියලුම ගිනි අවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබා දීමට සලකා බැලීම සඳහා
විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන් (රට විරුවන්) ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ, වංචා සහ ආක්
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙන ජනතා වරම සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සිටිය යුතු ආචාර්ය මණ්ඩලය 12,992ක් වුවද මේ ෙවන විට සිටිනුයේ ඉන් 6,548ක් පමණක් වීම නිසා ඇතැම් විශ්වවිද්‍යාලවල පාඨමාලා නතර කිරී
ඉදිරි මහ මැතිවරණයට සමගි ජන සන්ධානය යටතේ දුරකතනයෙන් තරග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඛනිජ තෙල් සංස්ථාවේ ණය කන්ද මිලියන පන්ලක්ෂ හැත්තෑ හත්දාහක්