(දයාසීලි ලියනගේ)
ඛණිජ තෙල් සංස්ථාවට විවිධ රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 154228 ක මුදලක් අයවිය යුතුව ඇති අතර සංස්ථාවේ ණය ප්‍රමාණය රුපියල් මිලියන 5,77156 ක් බව වාර්තා වේ.
මෙම මුදල් ගණන් බලා ඇත්තේ පසුගිය මාර්තු මාසය දක්වාය.
ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදුලි සමාගම්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ත්‍රිවිධ හමුදාව, දුම්රිය දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 154228 ක මුදලක් ලැබිය යුතුව ඇති බව ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
තෙල් සංස්ථාව මගින් ලංකා බැංකුව මහජන බැංකුව හා ඉරාන තෙල් සමාගමට රුපියල් මිලියන 577156 ක මුදලක් ගෙවිය යුතුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd