(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ලබන 5 වැනිදා කොළඹ දී පවත්වන ජනතා උද්ඝෝෂණයට උපරිම සහාය දීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත.
උද්ඝෝෂණය සංවිධානය කිරීමට පමණක් නොව එදින කොළඹට විශාල පිරිසක් සහභාගි කරවීමට තම කණ්ඩායම සෘජුවම සම්බන්ධ වන බව ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
උද්ඝෝෂණෙය් සංවිධාන කටයුතු පිළිබඳ තම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කර ඇති බව කී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ආණ්ඩුව ගෙදර යැවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද කීවේය.
2025 දෙසැම්බර් මස 04
655
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
541
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඒකාබද්ධ උද්ඝෝෂණයට ශ්‍රීලනිප 15 කල්ලියේ සහාය