
(දයාසීලි ලියනගේ)
උමාඔය ව්‍යාපෘතියෙන් සිදු වූ හානිය පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්ෂය මගින් ද මන්ත්‍රී කමිටුවක් පත් කර ඇත.
චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස පද්ම උදයශාන්ත ගුණසේකර, රංජිත් සොයිසා හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු පත් කර සිටිති.
උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය රජයට ඉදිරිපත් කෙරෙන චෝදනා නිසා මෙම කමිටුව පත් කිරීමට තීරණය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය.
මොනරාගලට හා හම්බන්තොටට ජලය ගෙනයාමට ක්‍රියාත්මක කරන ලද උමාඔය ව්‍යාපෘතිය රටට විශාල වාසිදායක ව්‍යාපෘතියක් බව තීරණය කර තිබිණි. පසුගිය රජය යෝජනා කරන ලද මෙම ව්‍යාපෘතියේ කිසිදු වැරැද්දක් නොමැති බවද ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උමාඔයේ හානිය බලන්න ඒකාබද්දෙන් කමිටුවක්!