මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති
උපුල් රෝහණ
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඉදිරි සතිය අග භාගය වන විට කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවක් අපේක්ෂා කරන බව මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ආශ්‍රිතයන් බවත් දැනට පනවා ඇති සංචරණ සීමා නිසා එය අඩුවී ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.
සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ නිසා ගැටලු මතුවන අතර එය ඉවත් කිරීමට නම් ජනයාට මීට වඩා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
ජුනි 14 (හෙට) සංචරණ සීමා ඉවත් කිරීමට නම් ජනතාවගේ හැසිරීම වඩා වැදගත් වන බවත් ඒ සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් අවදානය යොමු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
978
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිරි සතිය අගදී කොවිඩ් රෝගීන්ගේ අඩුවක්?