(නිශාන්ත කුමාර බණ්ඩාර)
තමන්ට ලැබුණු අමාත්‍යධුරය වගකීමෙන් හා ජනතාවගේ සුභ සිද්ධිය තකා ක්‍රියා කරන බව උතුරු පළාත් ඇමැතිනි ආනන්දි ශෂිදරන් මහත්මිය පැවැසුවාය.
උතුරේ වැන්දඹු කාන්තාවන්ගේ ප්‍රශ්න තමන් හොඳින් දන්නා බවත් තමන්ද ඒ තත්ත්වයට මුහුණ දුන් නිසා එම ගැටලු හොඳින් වටහාගෙන ඒවාට පිළිතුරු දීම තම වගකීම බවත් ඇය සඳහන් කළාය.
උතුරු පළාත් සභාවට සරිලන ප්‍රතිපාදන නොමැති වුවත් තිබෙන ප්‍රතිපාදනවලින් ඔවුනට සේවය කරන බවත් ඇය ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 18
377
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනන්දි ශෂිදරන්ට ඇමැති පදවියක්