(දයාසිරි ලියනගේ)
ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලිය නොවැම්බර් දොළොස් වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
අයවැය විවාදය දින හතක් පවත්වා අනතුරුව දින දාසයක් කාරක සභා විවාදය පැවැත්වීමට දැනට තීරණය කර ඇති බව වාර්තා වේ.
අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් දහ වැනිදා පැවැත්වීමට දැනට තීරණය කර ඇති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd