(දයාසීලි ලියනගේ)
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වෙන නිසා මැතිවරණ කොමිසම බරපතළ ලෙසින් කාලය පිළිබඳ අර්බුදයකට මුහුණපා සිටී.
අප්‍රේල් මාසය තුළ රජයේ නිවාඩු දින ගණනාවක් යෙදී ඇති නිසා මේ තත්ත්වය උද්ගතවී ඇතැයි දැනගන්නට ඇත. මේ පිළිබඳව කළ විමසීමකදී එම කොමිසමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ මැතිවරණ නීති හරියාකාරව ක්‍රියාත්මක කිරීමටත් නියමිත දිනට අදාළ කටයුතු සිදුකිරීමටත් සියලු වැඩ කටයුතු සම්පාදනය කරනු ලබන බවය. මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදෙන නිලධාරීන් පුහුණු කිරීම, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම, බෙදා හැරීම, ඡන්ද ව්‍යවස්ථාව සැකසීම, ඡන්ද මධ්‍යස්ථානවලට නිලධාරීන් යෙදවීම ඇතුළු නීත්‍යනුකූල රාජකාරි ගණනාවක්ම පැවරී තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඒ සියලු ප්‍රශ්න හමුවේ නියමිත ආකාරයට මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ද පුංචිහේවා මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
623
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අප්‍රේල් නිවාඩු සමයේ මැතිවරණ කටයුතු අසීරුවෙන්