
(දයාසීලි ලියනගේ)
කඩවත - මීරිගම අධිවේගී මාර්ගයේ දැඩි ලෙස ජලයෙන් යටවූ ප්‍රදේශයේ කණු මතින් මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 700ක පමණ මුදලක් වැය වෙතැයි මහාමාර්ග අමාත්‍යාංශය ගණන් බලා ඇත.
මෙම කොටස කිලෝ මීටර් 37 කින් යුක්ත වන අතර එයින් කිලෝ මීටර් 13ක් කණුමතින් ඉදි කිරීමට නියමිතව ඇති බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
ඒ ප්‍රදේශයේ ජනතාවට අසීරුවක් ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාමාර්ග ඇමැති හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
කඩවත මීරිගම කොටස ඉදි කිරීමට රුපියල් බිලියන 158ක මුදලක් වැය වන අතර එම මුදල ණය ආධාර වශයෙන් චීන රජයෙන් ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අධිවේගය කණු උඩින් යන්න රුපියල් මිලියන 700ක් ඕනෑ