


උපන් හපන්කමක් මේ මාළුවාට තියෙනවා. දිමි ගොට්ටට වතුර විද්දාම දිමි බිත්තර ගඟේ වතුරට වැටෙනවා ඒ බිත්තර මේ මාළුවා ආහාරයට ගන්නවා. මේ මත්ස්‍ය වර්ගය වඳවී යාමේ තර්ජනයට අහුවෙලා තියෙනවා. තවත් කිව යුතු වැදගත් දෙයක් තිබෙනවා. බෙන්තරට විශාල අඩුපාඩුවක්ව පැවැති රෝහලක් හදලා ජනතා අයිතියට පත් කළේ බෙන්තොට ඉලාස්ටෝ ආයතනයේ හිමිකරු ඩොනල්ඩ් ගුණසේකර මහත්තයා තමයි. බෙන්තොට ගැන ජාත්‍යන්තරය තුළ කථාබහ කරන සිදුවීමක් පසුගිය දිනවල සිදුවුණා. ඒ තමයි එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ තරුණ තානාපති ධුරයෙන් පිදුම් ලැබූ තරුණියක් බෙන්තරින් බිහිවෙලා තියෙනවා. ඇය ජයත්මා වික්‍රමනායක මෙනෙවියයි. ඇය අපේ ප්‍රදේශයට විශාල ගෞරවයක් ගෙන දුන්නා.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෙන්තොට