(හිඟුරක්ගොඩ - ඩබ් ඒ පියතිලක)
කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පලකරමින් සහ වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් රට පාලනය කිරිමට ඇති බාධක ඉවත් යන ලෙස පවසමින් ් ඇළහැර සහ හිගුරක්ගොඩ ශාසන ආරක්ෂක බලමංඩල වල ස්වාමින් වහන්සේලා පිරිසක් (24) දින පස්වරුවෙි ගිරිතලේ වැව අසබඩ පිහිටි අවුකන බුදුරුව අසල සත්‍යයග්‍රහයක නිරත වුහ.
මෙම සත්‍යයග්‍රහය සඳහා හිගුරක්ගොඩ සහ ඇළහැර ප්‍රදේශයේ නායක ස්වාමින් වහන්සේලා ඇතුඑ හිමිවරු 50ක් පමණ සහභාගි වි සිටියහ. ස්වාමින් වහන්සේලා සත්‍යග්‍රාහනයේ යෙදමින් පවසා සිටියේ වත්මන් ආණුඩුවට ඇතුඑ ජනාධිපතිවරයාට රට පාලනය කිරිමට නොදි පාර්ලි්මෙින්තු කථානයක ඇතුඑ විපක්ෂයේ පිරිස විසින් සිදු කරන බාධක ඉවත් වි රටෙි ජනතාවට සේවය කිරිමටත් පාර්ලිමෙින්තුව විසුරුවා හැරලිමටත් බුදු ගූණ බලයෙන් දෙස් විදේස් සියලු සතුරු බලවෙිග දුරු වෙිවායි පවසමින් පැය දෙකක පමන සත්‍යග්‍රාහණයේ පැය දෙකක පමණ කාලයක් නිරත වි සිට විසිර ගියහ. මෙි සදහා පොදුජන පෙරමුණේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උතුරු මැද පළාතේ පළාත් සභාවෙි හිටපු මැතිඇමැතිවරු මන්ත්‍රිවරු සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු ප්‍රදේශවාසීහු සහභාගි වි සිටියහ.


2025 දෙසැම්බර් මස 18
320
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වාමින් වහන්සේලා පිරිසක් ගිරිතලේ වැව අසබඩ සත්‍යයග්‍රහයක
රාජේශ් ඛන්නා Saturday, 24 November 2018 10:18 PM
සත්‍යයට නමක් නැත. කවුරුන් වෙනුවෙන් සත්‍යග්‍රහ කළත් ආනිසංස ලැබෙන්නේ තමන් බලාපොරොත්තු වන දෙයට නොව සත්‍යටම පමණි. හැකිතරම් සත්‍යග්‍රහ කරන්න. එය සත්‍යයේ ජයග්‍රහණයට අනිවාර්යයෙන්ම රුකුලක් වනු ඇත.