(ඩබ් ඒ පියතිලක)
පරාක්‍රම සමුද්‍රයේ පාසි (සැල්විණියා) වැඩිවීම නිසා ප්‍රදේශයේ ධීවර හා ගොවි ජනතාව දැඩි ලෙස අපහසුවට පත්ව තිබේ.
2016 වසරේ දීත් මෙවැනි තත්ත්වයක් පැවැතුණ අතර ඒ පිළිබඳ බලධාරින්ට දැනුම් දුන්න ද කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් මේවන විට පරාක්‍රම සමුද්‍රයේ පාසිවලින් වැසිගොස් පවති.
පාසි ඉවත් කිරිම සඳහා විවිධ රාජ්‍ය සංවිධාන විශාල මුදලක් වැය කළත් වසරක් පමණ ගත වීමෙන් පසු පාසි ඉවත් කිරිම කළද මෙවර එසේ නොවී වැව පුරා ව්‍යාප්ත වීමට පෙර වහාම කටයුතු කරන ලෙස වැවෙන් පෝෂණය වෙන කලහගල ප්‍රදේශවාසීහු පවසති.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.