IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ශිෂ්‍ය සංගම් රැස්වීම්වලට නොපැමිණියේ යැයි සිසුවෙකුට පහරදීලා

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)
 
ශිෂ්‍ය සංගම් රැස්වීම්වලට සහභාගි නොවූයේ යැයි පවසමින් සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් තිදෙනෙකු ශිෂ්‍ය නේවාසිකාගාරයට පැමිණ දෙවන වසරේ ශිෂ්‍යයෙකුට පහරදී ඇතැයි සමනලවැව පොලිසිය පැවසයි.
 
ඊයේ (12) දා රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති අතර සමනලවැව පොලිස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි. 
 
මේ සම්බන්‍ධයෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහාගෙන් විමසූවිට ඔහු පැවසුවේ කිසිදු ශිෂ්‍යයෙකුට හෝ පිරිසකට තවත් ශිෂ්‍යයෙකුට පහරදීමේ අයිතියක් නැති බවත් මේ සම්බන්‍ධයෙන් තමන්ට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති බවත්ය. 
 



අදහස් (0)

ශිෂ්‍ය සංගම් රැස්වීම්වලට නොපැමිණියේ යැයි සිසුවෙකුට පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site