IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වන අලි පහරින් පුතා මරුට- මව රෝහලේ

(නවරත්න සමරතුංග)
 
අම්පාර දිස්ත්‍රික්කයේ උහන මායාදුන්න ගමට පැමිණි වල් අලියෙකු පහරදීමෙන් මවක් සහ  පුතෙකු බරපතල තුවාල ලබා අද(22)අම්පාර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුත්‍රයා මියගොස් ඇති බව උහන පොලීසිය පවසයි.

 
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මයිලපිටිය විදුහලේ උප විදුහල් පතිවරයෙකු බව කියන ගලගෙදර ප්‍රියන්ත නැමැති 36හැවිරිදි තරුණයෙකි.
 
66 හැවිරිදි මව නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
 
රාත්‍රිකාලයේ ගම් වැදී සිටි මෙම අලියා උදෑසන එලවා දැමූ පසුව මව සහ පුත්‍රයා සිය නිවස දෙසට යමින් සිටියදී ඔවුන් පසු පස නැවත පන්නාගෙන විත් ඇත. එවිට තම මවගේ ජීවිතය බේරා ගැනීමට පුත්‍රයා උත්සාහ කරන විට ඔහු අලියාගේ දරුණු ප්‍රහාරයකට ලක්ව ඔහුගේ මවද තුවාල ලබා ඇත.
 
අම්පාර මහ රෝහලේදී අධිකරණ නියමන් මත මේ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සහ හදිසි මරණ පරීක්ෂණයක් පැවැත් වීමට පියවර ගන්නා බව පොලිසිය කියයි.



අදහස් (1)

වන අලි පහරින් පුතා මරුට- මව රෝහලේ

sunil Sunday, 22 March 2020 11:10 AM

මෙවැනි ගම් වදින අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site