(ඩී.ජී.සුගතපාල)
කරන්දෙණිය, මන්ඩකන්ද ප්‍රදේශයේ දී මිලි මීටර් 9 උණ්ඩ යෙදියහැකි රිවෝලවරයක් සහ උණ්ඩ 3 ක් සමඟ සැකකරුවෙකු ඇල්පිටිය පොලිසියේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මණ්ඩකන්ද පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
මැතිවරණ සමයේ කිසියම් අපරාධයක් සිදු කිරිමේ අරමුණින් සැකකරු මෙම ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටියේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd