IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

(රොමේෂ් මධුෂංඛ)
 
යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේ නිවසකට අද (19) ආවා කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නිවසේ තිබූ වෑන් රථයක් හා යතුරුපැදි දෙකක් සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවට කෝපායි පොලීසිය පවසයි.

මේ අතර අදාළ ආවා ප්‍රහාරය වාර්තා කිරීමට ගිය යාපනයේ ප්‍රචාරය කෙරෙන පෞද්ගලික ටී.වී. නාලිකාවක මාධ්‍යවේදියකු වන නඩරාජා කුගරාජ් නැමැතතාට කෝපායි පොලිස් නිලධාරියෙකු පහර දී තුවාල සිදු කළේ යැයි කියමින් එම මාධ්‍යවේදියා යාපනය මහරෝහලේ 24 වැනි වාට්ටුවේ නැවතී ඇත.

අද (19) දහවල් 1.30ට පමණ යතුරුපැදි දෙකකින් මුහුණ වසාගත් පුද්ගලයින් 6 දෙනෙකු කොකුවිල්හි පිහිටි දෙමහල් නිවසකට ඇතුළු වී මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති තිබේ.

නිවසේ උඩු මහලේ කුලී පදනම මත වාහන ලබා දෙන අයෙකු හා ඔහුගේ බිරිඳත් දරුවාත් තවද එහි යට තට්ටුවේ යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් හා ඇයගේ මව යන අය පදිංචිව සිට ඇත.



අදහස් (0)

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site