(රංජිත් රාජපක්‍ෂ )
හැටන් දික්ඔය සිට තලවාකැලේ දක්වා ධාවනය වු යතුරු පැදියක් හා තලවාකැලේ සිට හැටන් දක්වා ධාවනය වු යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් යතුරු පැදි දෙකෙහිම
ගමන් ගත් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප‍්‍රදේශිය රෝහල වෙත ඇතුළු කර තිබේ.
අද (26) උදෑසන හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ තලවාකැලේ සෙන්ටික්ලෙයාර්
ප්‍රදේශයේදී අනතුර සිදු වී ඇත.
දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහුන් නුවරඑළිය මුලික රෝහල වෙත
මාරුකරයවා ඇති බව බව තලවාකැලේ පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd