(දයාරත්න ඇඹෝගම)
මාර්ගයේ ගමන් ගනිමින් සිටි 84 හැවිරිදි තිදරු පියෙකු මොරගොඩ ආසන්නයේ දී යතුරුපැදියක ගැටීමෙන් මිය ගොස් ඇතැයි තලාව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 07 කණුව,මොරගොඩ,තලාව යන ලිපිනයේ පදිංචිව සිටි එම්.ඒ.ගමගේ (84) නැමැත්තාය.
මොහු පා ගමනින් තලාව දෙසට යමින් සිටියදී ඔහු පසු පසින් පැමිණි යතුරුපැදියක ගැටී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd