(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසළ, මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගය පුළුල් කරන ස්ථානයට අද (14) විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ධාවන කටයුතු පැය කිහිපයක් ඇනහිට තිබුණි.
ප්‍රදේශයට දින කීපයක සිට ඇද හැලෙන වර්ෂාවත් සමඟ 12 වැනිදා ද මෙම ස්ථානයට විශාල පස් කන්දක් කඩාවැටී ඇත.
මාර්ග සංවර්ධන අධිකාරයේ නෝර්වුඩ් විධායක ඉංජිනේරු කාර්යාලයේ අධීක්ෂණය යටතේ මාර්ගයේ පිළිසකර කිරීම් කඩිනමින් සිදුවෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd