සම්පත් ප්‍රියනන්දන
මුදල් ඔට්ටුවට තබා බුරුවා ගැසු මව සහ දියණිය ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ඇතුළු නවදෙනෙකුට දැඩි ලෙස අවවාද කර දඩ ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා අද (2) නියෝග කළේය.
මෙලෙස දඩ නියම වුයේ කල්තොට පොලිස් බල ප්‍රදේශයේ වැලිපතයාය සහ මැදබැද්ද ප්‍රදේශවල පදිංචි අයටය.
පසුගිය 30 වැනිදා මොවුන් විසින් මුදල් ඔට්ටුවට තබා බුරුවා ගසමින් සිටියදී කල්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd