(රංජන් කස්තුරි)
පාසල් දරුවන්ට රජයෙන් නොමිලයේ ලබාදෙන නිල ඇඳුම් වව්චර් හෝ රෙදි කට්ටල හෝ මෙවර පාසල්වාරය නිමවීමට පෙර ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ වේදිකාවේ කියවුණේ නිල ඇඳුම් වව්චර් ක්‍රමය නතර කර රෙසදි කට්ටල දෙකක් ලබාදෙන බවය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවේද වව්චර්පත් හා රෙදි කට්ටල ලබාදෙන බවක් කියවුණු අතර මේ හේතූන් මත අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කිසිඳු තීරණයක් ගෙන නොතිබුණු බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd