IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘පොල් ඉඩම් කට්ටි කිරීමේදී සැකසු නීතිය වහා ක්‍රියාත්මක කරන්න‘- නාමල් කරුණාරත්න

(කාංචන කුමාර ආරියදාස)
ශ්‍රී ලංකාවේ පොල් ඉඩම් කට්ටි කිරීමේ දී ක්‍රියාත්මක කළ යුතු නීති පද්ධතිය වහාම රට තුළ නීතියක් බවට ක්‍රියාත්මක කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු වූ පොල් ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කර සිටීති .

මේ පිළිබඳව  මාධ්‍ය දැනුවත් කිරීම සඳහා  අද (8)  පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය සති කිහිපයේ දිවයිනේ පොල් ඉඩම් කට්ටි කර අලෙවි කිරීම නිසා සිදුවන මහා විනාශය පිළිබඳව ද සංවිධාන මාධ්‍ය මඟින් මෙන්ම ජනාධිපතිවරයා ගේ ද අවධානය යොමු කිරීමෙන් පසු වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා තම සංවිධානය අතර සාකච්ඡාවක් පැවැති බව නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

එහිදී කරුණු තුනක් පිළිබඳව එකඟතාවය පළ වූ බවත් එම කරුණු තුන වහාම නීතියක් බවට ක්‍රියාත්මක කරන ලෙසත් එසේ ක්‍රියාත්මක නොකරන්නේ නම් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය  දැඩි තීන්දු තීරණ කිහිපයකට එළඹෙන බව නාමල් කරුණාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.



අදහස් (0)

‘පොල් ඉඩම් කට්ටි කිරීමේදී සැකසු නීතිය වහා ක්‍රියාත්මක කරන්න‘- නාමල් කරුණාරත්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site